IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර 12 වැනි තැනට

(විමුක්ති එස් රුද්‍රිගු)

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි.එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.



අදහස් (7)

ලංකාව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර 12 වැනි තැනට

සුද්දගෙ රටේ සිට.... Saturday, 15 October 2022 03:49 PM

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස කතාව අහන්නත් සතුටුයි...! ඒත් ඔය සීගිරිය ළඟ තියෙන වැසිකිලියකට සංචාරකයකුට යන්න පුළුවන්ද කියලා සංචාරක ඇමතිම ගිහිල්ලාම දෑසින්ම දැක බලාගෙන ඒවා ඉතා පිරිසිදුව තියාගන්න ක්‍රමයක් යොදවන්න..! සමහර ඒවාට අඩි 10 දුර ඉඳලාම නහය වසාගෙන ඇතුල්වෙන තත්වයේ තියෙන්නේ..! ඒවා නිසිලෙස පාවිච්චි කරන්න නොදන්න අපේ පිරිමි උන්ඳැලාට ඒවාට යාමට තහනම් කරලා පුළුවන්නම් සංචාරකයින් වෙනුවෙන්ම වෙනම තැනක වැසිකිලි යාමට පහසු තැනක් හදලා ඒ පහසුකම ලබාදෙන්න..! සමහර සංචාරකයින් හෝටලයට එනකම්ම තද කරගෙන ඉන්නවා පිටරැටි අපේ කනටම දෑසටම ඇහිලා පෙනිලා තියෙනවා..!

:       0       40

RANDIL Saturday, 15 October 2022 04:41 PM

ඩයනා මැඩම් කංසා විකුණන්න ට්‍රයි කරන එකේ, නයිට් ලයිෆ් ඇති කරන්න දඟලන එකේ , ඒ එන සංචාරකයන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සලසලා හිටියොත් වටිනවා.

:       0       18

Sanath Dubai Saturday, 15 October 2022 05:24 PM

Government is doing nothing to rebuild the tourism industry. Foreign travelers are not informed the current situation of the country. They are thinking that issues like shortage of fuel and gas still there..

:       1       11

මැක්ස් Saturday, 15 October 2022 08:44 PM

එන්න එන්න අපි ස්ට්‍රයික් කරමු. රට ගිනි තියමු. අරගල කරමු. මීට ......... (දන්නෝ දනිති)

:       6       14

fairoosSunday, 16 October 2022 01:50 PM

සල්ලි දීලා රටින් සහ සහතික ඕනෑතරම් ගන්න පුළුවන්... බයි වහල්ලුන්ට කොහේද ඕවා තේරෙන්නේ.. නැට්ට ළඟටම ගොම... ඒත් කඩේ යන එකනම් අඩුවක් නැහැ.

:       2       0

sandun Saturday, 15 October 2022 09:25 PM

මුං සේරම කැවා(san..........එක අමතක උනා මතක් කලාට බෝ හෝම පිං

:       1       2

Perera Sunday, 16 October 2022 09:29 AM

ලංකාවට ආවොත් අපේ කුළුණට නැගලා තව්තිසාවත් බලාගන්න පුළුවන් කියලා ඔය පැකර් වෙබ් අඩවියට කොහොම හරි රිංගවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site