
(අංජුල මහික වීරරත්න)
බෙලීස් රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගෝතමාලා, සුරිනාම්, බෙලීස්, හොන්ඩුරාස්, නිකරගුවා, ඇන්ටිගුවා හා බාර්බියුද්ධා, බාර්බඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා, හයිටි, සාන්ත කිට්ස් හා නේවීස්, සාන්ත ලුසියා සහ සාන්ත වින්සන්ට හා ද ග්‍රෙනාඩීන්ස් යන ලතින් ඇමෙරිකා රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, සමාජ - ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර වල පවතින මිත්‍ර සබඳතා සහ සහයෝගිතාව වැඩිදියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබිණි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාව - බෙලීස් රාජ්‍ය සමග සබඳතා අරඹයි