IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා

(විමුක්ති එස් රුද්‍රිගු)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.

එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (11)

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා

මැක්ස් Monday, 22 August 2022 09:22 PM

මේ නෝනාට වියානා සම්මුතිය ගැන වගේ වගක් නැද්ද? මේ රටේ කටයුතු සිද්ධ වෙන්න ඕන මෙයාට ඕන විදිහට ද?

:       4       8

U-SAy Monday, 22 August 2022 10:16 PM

අපේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවනවා ඉරිසියාවට..! රුසියාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුමුනනවා,!

:       2       8

මහසෙන් Monday, 22 August 2022 10:22 PM

ආර්.ප්‍රේමදාස ජනපති තුමන් විසින් 1989 දී ලංකාවේ එංගලන්ත තානාපති ඩේවිඩ් ග්ලැස්ටන් ව නැවත එංගලන්තයට පිටත්කර යැව්වෙ. මේ වගේ රටේ අභ්හ්‍යන්තර කටයුතුවලට ප්‍රකාශ නිකුත් කිරීම් අනවශ්‍යය අතපෙවීම නිසාය. එවක කොටි සංවිධානය විසින් මෙරට අහිංසක ස්වාමීන් වහන්සේලා , ජනතාව බුරුතුපිටින් මරා දැමුනි. ඒවාට හෙලාදැකීම්, ප්‍රකාශ නැත. මානව හිමිකම් ආයතනයට ප්‍රභාකරන්ව කැදවූවේද නැත. රටේ නූතන ප්‍රධානීන් ද මේවා සිහියට ගැනීම වටී.

:       5       9

Aruna Monday, 22 August 2022 10:31 PM

තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද නෝනා?

:       5       6

fairoosTuesday, 23 August 2022 12:43 PM

ඉල්ලන් කනකොට ඔහොම කියන්න බැරිද?

:       2       1

de silva Monday, 22 August 2022 11:46 PM

ඔබතුමිය නිවැරැදියි.. කරුණාකර අපව රනිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයෙන් බේරාගන්න.. අපට අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික රාමුවක නිදහසේ ජීවත් වෙන්න.

:       0       0

කල්පනා Tuesday, 23 August 2022 06:27 AM

මෙයා ලංකාවට ආපු දවසෙ සිටම අපේ රටට ප්‍රශ්න. මෙහෙම නිදහස් ස්වාධීන රටකට විදෙස් ඇඟිලි ගැසීම් හොඳ නැහැ.

:       0       0

ලමය Tuesday, 23 August 2022 06:35 AM

අපි අසරනයි ඔබලා මෙයට එරෙහිව පියවර ගන්න

:       9       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 August 2022 07:32 AM

නීතිය රටේ සැමට සාධාරණ අයුරින් හා පොදු ලෙස ක්‍රියාත්මක විය යුත්තේය.එහෙත්,පොහොට්ටුවට සම්බන්ධ බලවතුන්ට හා ඔවුන්ගේ හෙංචයියන් හට එසේ නොවනුයේ මන්දැයි සිතා බැලිය යුත්තේ ය.

:       4       7

Dayan Tuesday, 23 August 2022 10:10 AM

විරුද්ද පක්ෂයක් මේ රටේ බලයට පත් වූ විට සෑම විටම උපකල්පනය කරන්නේ රටේ මිනිසුන් වහලුන් බවත් පාලකයාට කැමති දෙයක් කළ හැකි බවත්ය. ඔවුන්අ විසින්ර ගලය පවා වෙනස් කිරීමට පටන් ගත්තේය.

:       4       3

Mangala Tuesday, 23 August 2022 12:13 PM

ඉස්සරවෙලා තමන්ගෙ රටේ කලුමිනිසුන්ට පොලිසියෙන් නිකරුනේ වෙඩි තියන එක නවත්තගෙන එන්න අපිට බණ කියන්න කලින්.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site