IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර් ධනයක් දකින්න වෙන්නේ 2027 දී

(විමුක්ති එස් රුද්‍රිගු) 

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය  2021 වසරේ සියයට 3.3 ක වර් ධනයක් පෙන්නුම් කර ඇති බවත් නැවතත් එවැනි වර් ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර් තාවේ දැක්වේ.

නමුත් මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7 කින් වර් ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය.

මේ වසරේදී සියයට 8.7 කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී සියයට 3 කින් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ දැක්වේ.

එසේම ලෝක බැංකුවද ශ්‍රී ලංකවේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ සියයට 9.2 කින් පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ සියයට 4.2 කින් පහත වැටෙනු ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළේය.



අදහස් (4)

ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර් ධනයක් දකින්න වෙන්නේ 2027 දී

chandima Thursday, 13 October 2022 10:07 PM

එතකල්ම ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වෙවී ඔහොම ඉන්නවද?

:       0       3

chandima Friday, 14 October 2022 01:35 AM

ඒ වෙද්දී තුන්වෙනි ලෝක යුද්ධෙත් පටන් අරන්. එයාලා ඒ වෙනකල් උඩ බලන් ඉන්න යන්නේ.

:       1       2

Dasa P Friday, 14 October 2022 03:10 AM

ඒ වෙනකොට නාකි නරි ටික පරළොව ගිහින්.

:       0       3

pakeer Friday, 14 October 2022 10:35 AM

මේ වගේ නිකන් ඉඳලාද ඔය වර්ධනය වෙන්නේ ?ටැක්ස් වැඩි කරාට දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ.නිෂ්පාදන වැඩි කරන්න ඕන ඒකට.සුරංගනා කතා කියන්න එපා.උඹලා ඉන්නේ කොමිස් වලින්ම මේක දුවවන්න .බලන් හිටපල්ලා.තව අවුරුදු 10000 ටවත් මේක ගොඩගන්නවා බොරු මේ විදිහට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site