IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ කාන්තාවන් - ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට  සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති  ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. 



අදහස් (7)

ලංකාවේ කාන්තාවන් - ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක්

ranjith Tuesday, 02 August 2022 06:23 PM

දුප්පත් රටවල් වලට මේ රටවල් උදව් කරනවා. සමහර වාචාල දේශපාලුවන් මේ රටවල් වලට බනිනවා. කුමන්ත්‍රණ කියලා...

:       6       16

Akila Tuesday, 02 August 2022 06:39 PM

හරිම ලැජ්ජයි , අපේ මිනිස්සුන්ට පිටරටවල මිනිස්සු එකතුවෙලා අවශ්‍ය කන බොන දේවල්, බෙහෙත් ටික ගෙනත් දෙනවා. රට බංකොළොත් කරපු අපේ ආණ්ඩුවේ අය පාර්ලිමේන්තුවට වෙලා හැංගිලා ඉඳගෙන බොරු කියකියා ඉන්නවා.

:       6       18

natha Tuesday, 02 August 2022 07:12 PM

ලංකාවේ පිරිමින්ට තවම අකමැතියි වගේ නේද? අහන්නත් දෙයක්ද නේද එරික් සෝල්හයිම් මහත්තයෝ...! නොර්වේ නම්බුව කෑවානේ ලංකාවේ පිරිමි..!

:       5       5

siri Tuesday, 02 August 2022 08:50 PM

රට බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇද දාපු තක්කඩි නායකයෝ අද සද්ද නැතිව ඉන්නවා... මෙයාලා ඉතිහාසගත වෙනවා. ස්වභාව ධර්මයෙන් හරි මේවට පටිසන් දේවි..!

:       6       9

AriyadasaWednesday, 03 August 2022 05:29 AM

ඒක ඇත්ත කවුරු කවුරුත් එකිනෙකාගේ පිට කසා ගත්තට ස්වභාව ධර්මයා නිසි වෙලාවක ඔක්කොම එකතුකර දඩුවමක් දෙනවා බලන්න මහින්ද මහත්තෙයට සිදුවුණේ මොකක්ද කියලා .ඔහු විපක්ෂයේ සිටියදී අනෙක් ප්‍රධාන පක්ෂයේ කොපමණ පිරිසක් නැතිවුණාද. එජාපය ගම් මට්ටමෙන් විනාශ වුනේ/කලේ ඒ කාලයේ තමා , ඒවා කවුරු නැතැයි කිව්වත් මහින්ද ඇතුළු සහචරයො ඒවා හොදින්ම දන්නවා ඔවුන්ගේ හිත් දන්නවා කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියන්න තමයි අපිට වෙන්නෙ

:       0       0

සෙන්පා Wednesday, 03 August 2022 12:45 AM

පිරිමි අපි ගඟේ පනින්න ඕනේද? එතකොට ගෑණුන්ට විතරක් මොකක්ද ස්පෙෂල්?

:       0       0

චමින්ද Wednesday, 03 August 2022 09:43 AM

ලංකාවේත් සමහරක් ආයතන එකතුවෙලා ජනතාවගේ මුදල් එකතුකරලා එකතු කරලා භාණ්ඩ මිලටගෙන පොට්ටනි හදලා බෙදලා දෙනවා. ඒවා කුඹුරු, වතුපිටි තියෙන තේඉඩම් ආදායම් තියෙන වසර ගණනක් කෑමට ගෙදර වී තියෙන වාහන කීපයක් තියෙන අයටත් දෙනවා... කිසිම ක්‍රමවත් වැඩක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site