IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලංකාවට මෙට්‍රෝ බස් ජුනි මාසයේදී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

මාර්තු මාසයේදී මේට්‍රො බස් වලට සේවකයන් බඳවා ගැනීමට  බලාපොරොත්තු වෙන බවද ඔහු කීය.

රත්නායක මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රී තිළිණ  සමරකෝන් මහතා  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

ලංකාවට මෙට්‍රෝ බස් ජුනි මාසයේදී

රන්වල Tuesday, 11 November 2025 03:31 PM

කාපට් පාරවල් තියන නිසා හොඳ වැඩක්

:       0       0

MD Wednesday, 12 November 2025 08:02 AM

මෙට්රෝ බස් පැමිණීම සමගම උදේ හවස නගරයට ඇතුල් කරන වාහන සීමාවකට ලක් කිරීම අනිවාර්ය කල යුතුය යන්න මාගේ අදහසයි.ඵම වාහන වල පැමිණෙන පිරිස්වලට විශේෂ අවසරපත් නිකුත් කර ඔවුන් මෙට්රෝ බස් මගින් ප්‍රවාහනයට දිරිමත් කිරීම කලයුතුය යන්නද යෝජනා කරමි.ස්තූතියි

:       0       1

Bunny Preena Wednesday, 12 November 2025 09:44 AM

ප්‍රමාද වැඩියි . තමන්ට පෙර රට පෙරට. ඩබ්ල් කැබ් ගේන්න ඉස්සෙල්ලා , මෙට්‍රෝ බස් ගෙනාවොත් හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site