
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රාජ්‍ය ආදායමට ලොකු කොටසක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා.අප රටේ පැවති ගැටලු නිසා සංචාරකයන් මෙන්ම ආයෝජකයන් මෙරටට ආවේ නැහැ.කලාපයේ තිබෙන අනෙක් රටවල් සමගත් අප තරග වැදී සංචාරක ආකර්ෂණය ළඟා කර ගත යුතුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු සඳහා ජපානයේ ජයිකා ආයතනය සහාය දීමට එකඟ වී සිටියා.නමුත් එවකට සිදු වූ වංචා දූෂණ නිසා එම ව්‍යාපෘතිය සාර්ථක වුණේ නැහැ.වත්මන් රජය බලයට පත්වූ පසුව එම ව්‍යාපෘතිය නැවත ඇරැඹීමට එකඟ වී තිබෙනවා මේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට පිටුපා ගිය ආයෝජකයන් ආපහු එන්න පටන් අරන්
prasanna Wednesday, 21 May 2025 02:27 PM
දවසේ පචය
Thilak Wednesday, 21 May 2025 02:37 PM
ඒක වෙන්න ඇති අර ගාමන්ට් වහලා දාල යන්නේ
k.g.s.p.n.rupasingha Thursday, 22 May 2025 09:48 AM
ඊළඟට ----------- කටුනායක
යෝගා Wednesday, 21 May 2025 02:44 PM
වැඩ බැරි උනත්, පච කීමේ අයිතිය ජෙප්පන්ට පමණක් නොව, මාලිමා පාපිස්සන්ටත් ඇත.
රම්බොඩ Wednesday, 21 May 2025 02:54 PM
උගන්ඩා ඩොලර් කතාවේ අංක දෙක...
ගුණරත්න Wednesday, 21 May 2025 03:10 PM
මේ මහත්තයා මොනවා කියනවාද? ඊයෙත් ෆැක්ටරි එකක් වැහුණා, 1979 ජේආර් කාලේ ලංකාවට ආපු ෆැක්ටරියක්, ඔන්න ආපු ආයෝජකයෝ...
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 03:43 PM
මොකක්ද වහපු ෆැක්ටරිය ගුණේ අයියේ, නමයි ගමයි එක්ක දාන්න අපිටත් දැන ගන්න. මොනවා උනත් ඇට පිටින් ගහන්න එපා හොඳේ.....
Rama Wednesday, 21 May 2025 05:14 PM
මොකද අරවින්ද.... ලංකාවේ නෙවෙයිද ඉන්නේ..? කටුනායක තිබුණු next කම්හල වියදම් වැඩිවීම් නිසා වැහුවා කියලා දන්නේ නැද්ද?
k.g.s.p.n.rupasingha Thursday, 22 May 2025 09:50 AM
සේවකයින් 2000ක් පමණ රැකියාවෙන් ඉවත් වෙති
Don perea Wednesday, 21 May 2025 07:11 PM
පිස්සන් ඉන්න රටකට හරියන්නේ මේ වගේ පිස්සන්... තමයි.
Damith Thursday, 22 May 2025 12:16 AM
අරවින්ද අරවා නාගන්නවා