
(රොමේෂ් මධුෂංඛ )
මේ දිනවල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානමෙන් බේරීමට මන්නාරමට ඇතුළුවීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු රැගත් යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
උතුරු, උතුරු මැද නාවික විධානය විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් ධීවරයින් ලෙසින් පැමිණි පුද්ගලයින් මෙසේ නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවට ආ ඉන්දියානු යාත්‍රා 4 ක් නාවික හමුදාවෙන් හරවා යවයි
mihira Monday, 31 May 2021 06:22 AM
හරවලා යැව්වා කියලා ඔය අය බයවෙන්නේ නැහැ... ආයේ බයවෙනවා. එකෙකුට වෙඩි තිබ්බානම් ආයේ එකෙක්වත් එන්නේ නැහැ. එහෙම නැතුව ඒවා නතර කරන්න බෑ..