
ලෝකයේ වියලි කාන්තාවලින් එකක් ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයයි.
මෙම වියලි කාන්තාරය මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇටකාමා කාන්තාරයට හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බව විද්‍යාඥයන්ගේ අදහසය.
මීට පෙර ද ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇත. ඒ, මීට වසර 10 කට පෙර යැයි ද පැවැසෙයි.
විද්‍යාඥයන්, ඇටකාමා කාන්තාරය හඳුන්වන්නේ, ලෝකයේ ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය යනුවෙනි. ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා ඇත.
එය කිලෝමීටර් 1,600 කට (සැතපුම් 1,000) වඩා වැඩි දුරක් විහිදී ඇති අතර, වර්ග කිලෝමීටර් 105,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පිරුණු කාන්තාරයක් නොවන අතර, ගල් සහිත භූමි ප්‍රදේශ, ලුණු විල් වැලි සහ ගිනිකඳු ලාවා වලින් ද සමන්විත වෙයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකයේ වියලිම කාන්තාරය හිමෙන් වැහිලා
sapeshika Monday, 30 June 2025 10:59 AM
පහේෂිකාට හොඳයි... එහෙ ගිහින් පයින් ගගහා ඉන්න.