(ක.ග.කරුණාරත්න,නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, තල්පොත පොළොන්නරු ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
ඝාතනයට ලක් වෙද්දී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බව පුලස්තිපුරපොලිසිය සඳහන් කරයි.
ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕශාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි
ranjith Monday, 04 July 2022 08:55 AM
අද දවසකට මනුශ්‍ය ඝාතන කීයක් සිද්ධ වෙනවද?කෝ ජාතික ආරක්ශාව? ජනාවට බියක් සැකයක් නැතුව ඉන්න බැරි තත්වයක්?
fairoos Monday, 04 July 2022 12:33 PM
හැමදාම මිනිැරුම් හොදට තිබිච් රටට මොන සාපයක් ඩ මද
BamunuarachchiTuesday, 05 July 2022 09:10 AM
ෂා මේ හාදයාට පාස්කු ප්‍රහාරය අමතක වෙලාවගේ.
චින්තක Monday, 04 July 2022 12:34 PM
මාතෘකාව පරිපාලන නිළධාරි කියලා ( A O) නමුත් ලිපියේ තියෙන්නෙ ප්‍රාදේශීය ලේකම්ගේ( D S) සැමියා සහ දරුවො හිටියා කියලා. වාර්තාව ලියනවිට නිවැරදිව ලියනවා නම් නේද හරි. ඇත්තටම කවුද මැරිලා තියෙන්නෙ. පරිපාලන නිළධාරි වෙන්න බැහැ.
රෝහණ Monday, 04 July 2022 03:27 PM
ඒ වෙළාවේ ප්‍රාදේශීය ලේකම්ගේ ස්වාමියා එතැන සිටීම තුල සැකයක් ඇති වෙනවා. ඒ ගැන විමර්ශනය කළ යුතු වෙනවා..
AC Monday, 04 July 2022 06:50 PM
ඇය කටුගස්තොට ඉරිදා දහම් පාසලේ මගේ ගුරුතුමියයි. ඇය හොඳ ගුණයහපත් මහත්මියක්... මට විශ්වාස කරන්නත් බෑ... නිවන් සුවය ලැබේවා..!