IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ලෝකෙන් 10 න් එකකට කොරෝනා

 

මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් ‌අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

ඔවුන් පවසන්නේ ගෝලීය ජනගහනයෙන් 10%කට පමණ වයිරසය ආසාදනය වී ඇති බවයි.

 

ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්වී ඇති බවත් ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශ වල සහ නැගෙනහිර මධ්‍යධරණී කළාපයේ සමහර ප්‍රදේශවල රෝගීන් හා මරණ වැඩිවෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම විශේෂඥයෙකු වන මයික් රයන් විධායක මණ්ඩලය අමතමින්, ඇමරිකාව සහ චීනය වසංගත ව්‍යාප්තියේ නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් වූ බව පැවසීය.

 

"අපි දැන් දුෂ්කර කාලයකට ගමන් කරමින් සිටිමු. රෝගය දිගටම පැතිරෙමින් පවතී." යනුවෙන් රයන් පැවසීය.

 

රොයිටර් පුවත් ඇසුණි

085



අදහස් (1)

ලෝකෙන් 10 න් එකකට කොරෝනා

Sena Monday, 05 October 2020 07:50 PM

ලෝක ජනගහනය බිලියන 7.8ක්. 10%ක් කියන්නේ මිලියන 780ක්. දැනට කොරොනා රොගීන් ගණනය කරලා තියෙන්නේ මිලියන 36ක්. ඒ කියන්නේ 0.4%ක්. ඒ අනුව මම හිතෙන්නේ 10% උපකල්පනය නිවැරදි නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site