
(අංජුල මහික වීරරත්න)
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝකාන්තය බලන්න කේබල් කාර් ගෙනෙයි
sharm warn Thursday, 22 December 2022 01:03 PM
ඉස්කෝලේ යන්න පොත් පත් නෑ .තුන් වේලක් තියා දෙවේලක් කන්න ආදායමක් නෑ .යන්නේ කබල් කාර් වලින් .කුට්ටිය කාගේ සාක්කුවටද?
මරිසිපාල Thursday, 22 December 2022 04:20 PM
ඒ නිසා තමයි කේබල් කාර් ගේන්න හදන්නෙ එතකොට සංචාරකයන් වැඩියෙන් එනවා ආදායම් වැඩිවෙනවා තුන් වේලම නැතත් දෙවේලක්වත් කන්න හැකිවේවි
nimalThursday, 22 December 2022 05:21 PM
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම සංචාරක කර්මාන්තයට මහත් පිටුවහලක් වනු ඇත.
PereraThursday, 22 December 2022 05:34 PM
ලෝකාන්තෙට කේබල් කාර් දැම්මාම සංචාරකයින් වැඩියෙන් රටට එනවලු... කොහෙන් හිනා වෙන්නද මන්දා මෙහෙම විහිළු වලට...?
athuraThursday, 22 December 2022 04:26 PM
නැහැ නැහැ කිය කියා හිටියට ඉබේ පහල වෙන්නෙත් නැහැ නේද.අනෙක පුද්ගලික ආයෝජකයෙක්ට දුන්නොත් සල්ලි කුට්ටිය ලංකාවෙ සාක්කුවට නෙමෙයිද.
Bamunuarachchi Thursday, 22 December 2022 01:09 PM
කේබල් කාර් බැරිනම් එයාර් බස් ගෙනාවත් කමක් නැහැ... ගාන කපාගන්න පුළුවන් නම්...!
Sunil Thursday, 22 December 2022 01:54 PM
මේ කේබල් හොඳවෙයි රිළවුන්ට යන්න...
pakeer Thursday, 22 December 2022 02:47 PM
රනිල් අන්තිම සතියේ බදුල්ලේ ආවා... අනිවාර්යයෙන් මෙයාට කවුරුහරි ඒ පැත්තේ කෙනෙක්ම ඉඩදුන්නා. ටුවරිස්ට් වලට හොඳ තමයි... හැබැයි මේවා කරන්න ඕනේ... ටිකෙන් ටික... මේ වැටුණු වලෙන් ගොඩඑන ගමන්... එක පාර මේවා කරලා තව ණයගොඩ වැඩිකරගන්න වැඩක් මේක...
Kiri putha Thursday, 22 December 2022 04:22 PM
අඩුවෙලා තිබුනෙ එච්චරයි
Rasika Thursday, 22 December 2022 05:50 PM
මේ ප්‍රතිචාර දැක්කාම රට දියුණු නොවන හේතුව හිතාගන්න පුළුවන්... එක්කෝ මේ අයගේ බුද්ධි මට්ටම ශුන්‍යයි... නැතිනම් රට දියුණු වුණොත් තමන්ගේ දේශපාලන පක්ෂයට කවදාවත් බලයට එන්න බැරිවන බව දැනගෙන බයවෙලා. දෙකම වෙන්න පුළුවන් සම්භාවිතාවයත් ඉතා වැඩියි...