IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන 'ලංකාදීප' පුවත්පත සමත් විය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ ඉකුත් සිකුරාදා(06) දා පැවැති 'ස්ලිම් නීල්සන් පීප්ල්ස් එවෝඩ්ස්-2019' සම්මාන උළෙළේදී මෙම සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.

දිනපතා 'ලංකාදීප' සහ 'ඉරිදා ලංකාදීප' යන පුවත්පත් ලංකාවේ ජනප්‍රිය ම පුවත්පත් බවට ජනතාවගේ කැමැත්තෙන් මෙවර තෝරා ගෙන  තිබේ.

ලංකාදීප පුවත්පතට හිමි සම්මානය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති ටිලංකා අබේවර්ධන මහත්මිය අතින් ඉරිදා ලංකාදීප කර්තෘ සහ විධායක අධ්‍යක්ෂ ආරියනන්ද දොඹගහවත්ත මහතා ලබාගත් අයුරු.



අදහස් (3)

ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

රොහාන් දයාදර පැරිස් ... Sunday, 08 March 2020 05:48 PM

ඉලංගසිංහ මැතිතුමා ඇතුළු සියලු දෙනාට මේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් සුබපැතුම්.... !!!

:       0       5

Champa Monday, 09 March 2020 03:55 AM

ලංකාදීප පුවත්පතට මගේ උණුසුම් සුභ පැතුම් !

:       0       5

ravi Monday, 09 March 2020 08:33 AM

ඔව් සන්තෝසයි ... අපි පත්තර කියවන්න පටන් ගත්ත දවසේ ඉඳලා .. කියවන්නේ .. " ලංකාදීප " පත්තරයයි. මාධ්‍ය ස්වාධීනත්වය රැකගනිමු ..!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site