
විජය පුවත්පත් සමාගම 18 වන වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව අද (24)පස්වරුවේ පැවැත්විණි.
තන්තිරිමලය රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව මෙම පිංකම පැවැත්විණි.
තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත කළ අවස්ථාව සහ තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී තිබූ අයුරු ඡායාරූපවල දැක්වේ.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ශ්‍රී චන්ද්‍රදාස ,විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරි කර්නල් එච්.එස්. ජයරත්න, තන්තිරිමලය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඒ දිසානායක, විජය පුවත්පත් සමාගමෙි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප: අතුල බණ්ඩාර)






2025 අගෝස්තු මස 30
682
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17820
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
756
0
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි
කිරිපුතා Friday, 25 June 2021 03:01 AM
සාදු ! සාදු ! ලංකාදීප සියලුම සේවක මණ්ඩලයට මේ පිං... නිවන් දොරටුවක් වේවා !
සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 June 2021 09:17 AM
"පින්බර පොසොන් පොහෝ දින බැබළෙන වෙහෙර... ඝණඳුර මැද දිලෙන පුන්සඳ මෙන් පැතිර ... දෙන ආලෝකයෙන් බැති සිත් කරවයි මිහිර ... අපමණ බැති සිතින් වැඳ සැනසෙමි වැතිර ... "
saman Saturday, 26 June 2021 08:15 AM
සාදු සාදු ... සංවිධායකයින් සැමට පින්...!!!