ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි
මැක්ස් Monday, 27 March 2023 10:05 PM
සුබ පැතුම්!
Muthu Monday, 27 March 2023 11:03 PM
ඒ සම්මානෙට නම් ජනතා තේරුමක් තියෙනවා. එක් කාලෙකකදි, අනෙක් ජාතික කියන පුවත් පත් වලට අද වෙලා තියෙන දේ බැලුවම කනගාටුයි.
Bunny Preena Tuesday, 28 March 2023 09:03 AM
සමබර සහ සාදාරන පුවත් විමර්ශනයකින් පසුව ඉදිරිපත් කිරීම සම්බන්දව මටනම් කාවවත් විශ්වාස කරන්ට බැැ.