IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතුරු තුනක්  ඇතිකර ඉන් තනතුරු දෙකක් දීර්ඝ කාලයක  සිට වැඩ බැලීමේ පදනම යටතේ පත්කර දීමනා වශයෙන්  ලක්ෂ තුනකට වැඩි මුදලක් ගෙවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)  අවධානය යොමුවිය.

මේ අතර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ග බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ව සාකච්ඡා කෙරුණු බව කමිටුව පවසයි.

විශේෂ අවසර පත්‍ර මගින් මගී  ප්‍රවාහනය සඳහා බස් රථවලට ගමන් වාර ලබාදීම පිළිබඳව කමිටුව නිලධාරීන්ගෙන් විමසූවේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් බස් රථ සඳහා වැඩි වාර ගණනක් ලබාදී ඇත්තේ  අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා බවයි.



අදහස් (1)

ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා

Nimal Monday, 17 June 2024 03:37 PM

අපේ රටේ ඉහළ පුටුවල කවුරුත් නැද්ද අප්පා හොරකම් නොකරන?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site