(විමුක්ති එස් රුද්‍රිගු)
වීසා නීති උල්ලංඝනය කිරීම හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුලු විදේශකයන් 186 දෙනකු මාලදිවයින් රජය පිටුවහල් කර ඇත.
එලෙස පිටුවහල් කරන ලද විදේශිකයන් අතර බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනකු ඉන්දියානු ජාතිකයන් 43 දෙනකු, ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු සහ නේපාල ජාතිකයන් අට දෙනකු වේ.
මාලදිවයිනේ ක්‍රියාත්මක වන නීති විරෝධී ව්‍යාපාර මැඩලීමේ මෙහෙයුම යටතේ එරට රජය මෙම විදේශිකයන් පිටුවහල් කර ඇති නමුත් පිටුවහල් කිරීම ක්‍රියාත්මක කරන දිනය එරට රජය ප්‍රකාශයට පත් කර නැත.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයන් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි