
(සුජිත් හේවාජුලිගේ)
බොහෝ මාතෘ සහ ළමා රෝහල්වල ත්‍රිපෝෂ දැඩි හිගයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය
ත්‍රිපෝෂ ලබා දෙන්නේ යකඩ ඌනතාවයෙන් පෙළෙන මවරුන් සහ, බර අඩු ගර්භනී මවුවරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ටය
දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන බවත් අදාළ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බව පැවසුවද මේ දක්වා ආරම්භ කිරීමට රාජය සමත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ සමාගම පසුගියදා ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට කරුණු ලැබීය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රෝහල්වල ත්‍රිපෝෂ හිඟයක්