
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බළකාය කියයි.
සැකකරු සන්තයේ ඇමරිකානු ඩොලර් 100 බැගින් අඩංගු නෝට්ටු 500 ක් තිබු බවත්, ඒවා 100 පාර්සල් පහක් වශයෙන් අසුරා තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකරු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ පළමු මහළේ බෑගයක් කරේ එල්ලාගෙන සැකකටයුතු ලෙස රැදී සිටින බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රමුඛ භට කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
477
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි
මහජනයා Monday, 23 May 2022 09:38 AM
බැංකුවල ගනුදෙනුකරුවන් විසින් පවත්වාගෙන යන සේප්පු ගැන සොයා බැලුවොත් අතිවිශාල විදේශ මුදල් ප්‍රමාණයක් සුරක්ෂිතව ගබඩාකර ඇති බව පැහැදිලි වෙයි.
Chandrakeerthi Monday, 23 May 2022 10:00 AM
නිර්භීත පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය...