
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.
රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම නිසා අදාල වැඩ තහනම් කිරීම කරන බව එම ලිපියේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාල ලිපියේ දැක්වෙයි
2025 දෙසැම්බර් මස 18
86
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්
ගුණරත්න Friday, 19 December 2025 10:45 AM
ආණ්ඩුව දැන් විවේචකයන් බය කරගෙන ප්‍රශ්න යටගහන්න හදන්නේ... තව ටික කාලෙකින් චීනයේ වගේ ආණ්ඩුවක් මේ රටේ හැදේවි. විවේචනය කළොත් බොරු චෝදනා එක්ක රහසිගත නඩු විභාග එක්ක අවුරුදු ගානකට හිරේ දමාවි...
කව්ද බෝයි Friday, 19 December 2025 12:12 PM
මෙයා දන්න දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ. කළින්පාර ෆෙරාරි සීයාගේ මාද්‍ය ප්‍රකාශක වැඩේ කෙරුවා. දැන් සෞඛය අමාත්‍යංශයේ ලේකම් සහ මාද්‍ය ප්‍රකාශක වැඩේට බැහැලා. ඔයිට වැඩිය හොඳ නැද්ද තමුන්ට අයිති වාට්ටුවල ඉන්න අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ඔය කාලය වැය කෙරුවානම්, එහෙමත් නැත්නම් තමුන්ට පහළින් ඉන්න වෛද්‍යවරුන්ට සහය වුණා නම්. රටේ ඉන්න හැම කෙනාම මාද්‍ය ප්‍රකාශක වැඩේ කරන්න ගියාම, ඔය කරන ප්‍රකාශ අහන්න එකෙක්වත් නැතිවේවි.
Rata Perata Friday, 19 December 2025 01:22 PM
ඉතා හොද තීරණයක්... සමහර වෘත්තීය සමිතිකාරයෝ හිතාගෙන ඉන්නේ නීතිය තමන් අතේ කියලා. දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. වාචාලයෝ වගේ කියවනවා විතරයි.