(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සේවකයන් පිරිසක් සංස්ථා භූමියෙන් පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ආණ්ඩුව ආපු ගමන් ඇමැති වහල්ලු ටික රාජ්‍ය ආයතනවල ඩෙඟා නටනවා. චීනයේ වගේ නම් කෙලින්ම හිරේ...