IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රෝහල් කනිෂ්ඨ සේවකයෝ වර්ජනයක් අරඹති

(යොහාන් භාසුර)

රෝහල් කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් අද (9) පෙරවරුවේ ආරම්භ කිරීම හේතුවෙන් රට පුරා රෝහල්වලට දැඩි බලපෑමක් වී තිබේ.

ජීවන වියදම ඉහළ යෑමට සාපේක්‍ෂව වැටුප් ඉහළ දැමීම, පෙර ලබාගත් බැංකු ණයවල පෝලි ඉහළ දැමීමට විරෝධය දැක්වීම සහ නව කනිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දැක්වීම ආදි කරුණු මුල්කරගෙන මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති පවසයි.



අදහස් (2)

රෝහල් කනිෂ්ඨ සේවකයෝ වර්ජනයක් අරඹති

Lalith M Monday, 09 January 2023 11:32 AM

මොන කාලකන්නි රොත්තක්ද? තව වැඩිය පඩි දෙන්න කවුද උපයන්නේ...?

:       2       9

Nimal Monday, 09 January 2023 02:05 PM

Lalith M wetha,හැබැයි බැරි වෙලාවක් ,වත් ඔබ තුමා රෝහල්ගත් කලොත් ඔබගේ අසූචි අදින්න ඉන්නෙත් ඔය කියන කාලකන්නි රොත්ත තමයි .ඇවිල්ලා බලන්නකෝ අයි සී යූ වල එහෙම ඉන්න ලෙඩ්ඩු දිහා

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site