IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


රෝහල්වල ත්‍රිපෝෂ හිඟයක්

(සුජිත් හේවාජුලිගේ)

බොහෝ මාතෘ සහ ළමා රෝහල්වල  ත්‍රිපෝෂ  දැඩි  හිගයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය

ත්‍රිපෝෂ  ලබා දෙන්නේ  යකඩ ඌනතාවයෙන් පෙළෙන මවරුන් සහ, බර අඩු ගර්භනී මවුවරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ටය

දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට  ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන බවත්  අදාළ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බව පැවසුවද මේ දක්වා  ආරම්භ කිරීමට රාජය  සමත් වී ඇති බවත්  ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ  සමාගම පසුගියදා ජනාධිපතිවරයා විශේෂ  නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට කරුණු ලැබීය.



අදහස් (1)

රෝහල්වල ත්‍රිපෝෂ හිඟයක්

eresh S kumara Friday, 21 November 2025 11:56 AM

හැබැයි වැඩිපුර කන්නේ වැඩිහිටි අය

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site