IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි

(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය,  ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

මාතර සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් එම දුම්රිය සවස 2.30 ට ගාලූ කුමාරී දුම්රිය ලෙසින් මහ ලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (2)

’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 15 March 2024 06:35 AM

මේක අන්තර් ජාතික කුමන්ත්‍රණයක්!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 15 March 2024 10:02 AM

දුම්රියේ නම මාරුකිරීම හරි ලොකු වීර ක්‍රියාවක් කියලා හිතාගෙන වෙන්න ඇති දුම්රිය බලධාරීන් මේ ප්‍රකාශ නිකුත්කොට තිබෙන්නේ. නම මාරු කිරීම කළත්, යන්නේ ඒ කෝච්චිය නිසා දුම්රිය දෙකක මගීන් එකම දුම්රියක් තුළ යන්නේ කෙසේද කියා දැනගන්න මේ මිනිසුන්ට විචක්ෂණ බුද්ධියක් නැති හැටි. පිටරට හොඳ සමාගමකට දීර්ඝ කාලීන බද්දට මේ දුම්රිය සේවය විකුණා දැමීමට කටයුතු කරන්නේ නම්, මුදල් ගෙවා හොඳින් ගමන් පහසුවෙන් යාහැකි වටපිටාවක් නිර්මාණය වෙයි. සිදුවිය යුත්තේ එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site