IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී  කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ  සිත් රිදීමක් සිදුවූයේ  නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන  අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.

තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ සභාවේ  කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

මම අද මේ ගැන  වරප්‍රසාද ප්‍රශ්නයක්  මතුකරන්න හිටියා.  අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක්  කරන්න හිටපු නිසා  තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්‍ය  සුසිල් ප්‍රේම ජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව
පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා  ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක්  ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද  දන්නෙ නෑ.



 

 



අදහස් (7)

රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක්

Colombo Citizen Tuesday, 07 March 2023 03:19 PM

චන්ද්‍රිකා ගෙ පිහිටෙන් උඩට ආපු මෙලෝ වැඩක් නැති තමන් ගන්න පඩියටත් ණය අපතයෙක් . අපේ රටේ කරුමෙ .

:       2       14

sam Tuesday, 07 March 2023 03:35 PM

කුනුහරුපාචර්ය දුසිල් වෛරී ජයන්ත කොහොමත් හැදියාවක් නැති පොරක් තමයි. මතකනේ ඇමතිකමක් ගන්න පොලවල් ගානෙ ගිය හැටි.

:       2       12

පිටරැටියා Tuesday, 07 March 2023 04:02 PM

කුණුහරුප ආචාර්ය තුමාගේ කතාව ගැන අපිට නම් හරිම ලැජ්ජයි .උගත් මනුස්සයෙක් වෙලත් හැසිරුණු හැටි.

:       1       17

Ganepola Tuesday, 07 March 2023 06:44 PM

උත්පත්තියේ වරද .ලිපිකරු ජොබ් එක මතක් වෙන්න ඇති

:       0       1

Sunil Tuesday, 07 March 2023 06:47 PM

පිනාධිපතිගේත් අසූචි ලෙවකන මේ කාලකන්නියට ගැලපෙන නම්බු නාමයක්

:       1       1

Bandara Tuesday, 07 March 2023 09:17 PM

කුනුහරුපාචර්ය තෙල්බාලා මුදියන්සිසේලාගේ සුසිල් වෛරී ජයන්ත

:       0       0

ජයකොඩි Wednesday, 08 March 2023 08:55 PM

ලංකා පාර්ලිමේන්තු ඔක්කොම උන් තමයි එම නිසානේ උන් නිතිය ගණිකාවුර්ථියේ යොදවන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site