
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකාව සහ රුසියා සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස 2021/7/12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණත් ඉන් අනතුරුව එකී අවබෝධතා ගිවිසුමට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අපේක්ෂිත පරිදි ගිවිසුම අත්සන් කිරීමට හැකිවී නැතැයි රජය පවසයි.
එම සංශෝධන ඇතුළත්ව නැවත පිළියෙල කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාව ලක් ක්‍රීඩා සමග එකට හිටගනී