රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි.
රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.
සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවෙයි. රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවෙයි.
බීබීසී පුවත් මේවට වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නොමැති බවය.
එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද පැවැසෙයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
nimal Sunday, 16 June 2024 06:01 AM
රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. ඔහුගේ අවශ්‍ය තත්වයන් සපුරාගැනීමට ඒක පාර්ශික සාම සැලැස්මක් ඔහු ඉදිරිපත් කර ඇත
සෙනරත් Sunday, 16 June 2024 08:04 AM
මේක හෙන ප්‍රෝඩාවක් ...දන්නවා ද රුසියාවේ යුරෝප් වල ෆ්‍රීස් කරපු බිලියන 50:යුක්‍රේන් වලට දුන්න බව......කොහොමත් 2030 වල ලෝක යුද්දයක් ඒවි