(සුජිත් හේවාජුලිගේ )
රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
වහාම ගොවිතැන් කටයුතු අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි
Lalith M Wednesday, 27 April 2022 08:27 AM
ඉස්සර වෙලාම ගෙනත් පෙන්නන්න. පොහොට්ටුවට ගෑවුන ඇත්ත කියන අය නෑ.
Sunil Wednesday, 27 April 2022 09:15 AM
කන්නය නිම වන විට වත් පොහොර ලැබෙයි .පසු ගිය මහා කන්නයත් විනාශයි ,මේ යල කන්නයත් විනාශයි
Nuwan Wednesday, 27 April 2022 11:16 AM
එක රැයකින් කාබනික පිස්සුවක් නටලා මුළු රටම විනාශ කළා. මේවට හෙණ ගහන්න ඕනෑ...!
de silva Wednesday, 27 April 2022 11:26 AM
ගෙනාවට නිදහස් කරගන්න ඩොලර් නැතිනම් කුමක් කරන්නද? පැන්ඩෝරා අක්කාගෙන්වත් අහලා බලමු. එයාගේ ඕස්ට්‍රේලියා තියෙන බිල්ඩිම වික්කොත් පුළුවන් අවුරුදු 2ක් පමණ ලංකාවට අවශ්‍ය පොහොර ගෙන එන්න පුළුවන්.
Rohana Wednesday, 27 April 2022 11:45 AM
එතකොට දැන් ඔයාලට කාබනික පෝර එපාම වුණාද?
susantha Wednesday, 27 April 2022 12:13 PM
අනේ නිකන් බයිලා නොගහ ඉන්න උන්නැහේ.. ඉන්ධන, බෙහෙත් ගේන්නත් ඩොලර් නැති කොට පොහොර ගේන්න ඩොලර් කොහෙන්ද? ඕවා ගේනකොට ඊළඟ කන්න 2ක් වත් ඉවර වෙලා තියේවි...
fairoos Wednesday, 27 April 2022 12:45 PM
අනේ නිකන් පච තමයි... මොන එක ගේන්නත් ඩොලර් තියෙන්න එපැයි..
වසන්ත තමෙල් Wednesday, 27 April 2022 03:18 PM
පොල් පොහොරත් හරි ප්‍රමිතියකට ගෙන්වන්න ඇමතිතුමා. ස්තුතියි...!
sam Wednesday, 27 April 2022 03:39 PM
දැන් ලෝකයම දැනගත්තා නේද පාස්කු ප්‍රහාරයෙන් බලේට ආපු කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති. එයා කරන හැම වැඩක්ම ෆේල් නිසා හැම වැඩක්ම රිවර්ස්... තවත් රට විනාශ නොකර යන්න.
U LRLiyanage Thursday, 28 April 2022 11:25 PM
ගොඩක් හොඳයි...