IMG-LOGO

රුසියන් ගෑස් නළ මාර්ගයට ජර්මනියෙන් අවහිර


රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ  නළ මාර්ගය සඳහා ජර්මනිය නෝර්ඩ් ස්ට්රීම් 2 සහතිකය තාවකාලිකව  අත්හිටුවූ බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රුසියාව ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමත් යුක්රේනයේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත රුසියානු හමුදා සාමය ආරක්ෂා කිරීම සඳහා යැවීමට ගත් තීරණයත් සමග නොර්ඩ් ස්ට්රීම් 2 ගෑස් නලයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇතත් එය අනුමත කිරීමේ ක්‍රියාවලිය  ජර්මනිය විසින් අත් හිටුවා ඇත.

නොර්ඩ් ස්ට්රීම් 2 යනු  රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ  නළ මාර්ගයකි. එම නළ මාර්ගය දිව යන්නේ  ජර්මනිය හරහාය එම නිසා ජර්මනියේ අනුමැතිය මේ සඳහා අත්‍යාවශ්‍ය වේ. මෙම නළ මාර්ගය සඳහා ජර්මනිය විසින් සිදුකරන අවසර දීමේ ක්‍රියාවලිය රුසියානු - යුක්රේන වාතාවරණය  හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය 

 



අදහස් (1)

රුසියන් ගෑස් නළ මාර්ගයට ජර්මනියෙන් අවහිර

hesa Tuesday, 22 February 2022 05:35 PM

ලෝකෙ කොහෙත් කරන්නේ මහජනතාව දුකට හෙලීමයි. පහර ගැසීමක්මයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site