IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිෂාඩ් නිවසේ මරණය ගැන තවත් සාක්ෂියක්

(නිමන්ති රණසිංහ )

වැඩ කළ නිවසේ දී නංගීට නොයෙකුත් කරදර සිදු වී ඇති බවත් නිවසට ගියහොත්  මෙම සිද්ධීන් හෙළි වනු ඇතැයි බියෙන් නංගිට මේ දේ  කරන්නට ඇතැයි තමා සිතන බවත් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී මියගිය ඉෂාලනී නම් දැරියගේ සහෝදරයා වන විග්නේෂ්වරන් තිරු ප්‍රසාද් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (20) ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ සාක්ෂි ලබා දුන්නේ එම මරණයට අදාළව මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාවේදීය.



අදහස් (5)

රිෂාඩ් නිවසේ මරණය ගැන තවත් සාක්ෂියක්

Ajit Wednesday, 21 September 2022 01:54 AM

ඉශාලනි, ඔයා වගේ ගොඩක් අය සූරාකෑව, ඔයාට මේ රටේ සාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වැරදිකරුවන්ට දඬුවම් කරයි. එය කාලය පිළිබඳ කාරණයකි

:       0       1

Bamunuarachchi Wednesday, 21 September 2022 06:44 AM

ඔවුන්ට විරුද්දව ශ්ර්යා නීතියෙන් දඬුවම් කරමු. එල්ලුම් ගස එපා කඩුවෙන් වැඩේ කරමු අළුගෝසු කමට මම එන්නම්.

:       2       3

Viraj Perera Wednesday, 21 September 2022 07:44 AM

බය වෙන්න එපා එයාලා නිදහස්

:       0       5

Senarath Wednesday, 21 September 2022 09:05 AM

මෙ කරපු අපරාදවලට මෙ ආත්මයෙදිම අපෙ ඇස්පනාපිට දඩුවම් ලබිය යුතුයි. එසෙ වෙවා කියා අපි දෙවියන්වහන්සෙගෙන් ඉල්ලා සිටිනව..

:       0       7

BamunuarachchiThursday, 22 September 2022 06:07 AM

මොන දෙවියන්ගෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site