IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට

(ශාන්ත රත්නායක)

බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදින් මහතා කොවිඩ් -19 වයිරසයෙන් ආරක්ෂා වීමේ ඇඳුම් කට්ටලයකින් සැරසී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ  පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඒ,  අද (22)  මැති සබයේදී පැවැත්වෙන විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහාය.      



අදහස් (8)

රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට

Indika Thursday, 22 October 2020 02:03 PM

රජ විහිළු ඕයි...

:       0       0

kavinda Thursday, 22 October 2020 03:03 PM

මීඩියා ගැන අපි දන්නවා.

:       0       0

pradeepa Thursday, 22 October 2020 05:37 PM

තෑන්ක්ස් රිෂාඩ් ඔයාගේ හෙල්ප් එකෙන් ගොඩගියා. කොහොමද බැසිල්ගේ මොලේ.. ඔයා හෙට අනිද්දා ගෙදර යන්න. අපිට දැන් 69 ලක්ෂය හිටියත් එකයි නැතත් එකයි. එයාලා දැන් වැඩක් නැහැ.

:       1       19

BamunuarachchiFriday, 23 October 2020 02:17 AM

පුතාණෝට ජනතාවගේ කැමැත්ත ගන්න බැරි වුණා. බැසිල් පොහොට්ටුවට විරුද්ධ පුතාණෝගේ ගජ මිතුරන්ගේ කැමැත්ත ගත්තා. ඕවා තමයි දක්ෂකම්... එවැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි නේද?

:       0       0

Anviksaya Friday, 23 October 2020 01:26 AM

මෙයා හඳට යන ගමන්ද?

:       0       0

Mr. Don Friday, 23 October 2020 02:59 AM

අන්න සිංහල, බෞද්ධ ආණ්ඩුවට වෙච්චි වැඩේ...

:       0       0

vikum Sunday, 25 October 2020 02:56 AM

69 ලක්ෂයටත්, සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පයටත් ගෝඨාභය... නේද?

:       0       0

BamunuarachchiSaturday, 31 October 2020 12:03 AM

මේ ගොයියා පාර්ලිමේන්තුවට එන්නේ ඝෝඨාභය කියලා නොවෙයි රටේ ව්‍යවස්ථාවට අනුව. මෑන් නම් ගොට්ටෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 658 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1061 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site