IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට

(අංජුල මහික වීරරත්න)

රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපතිට සහය දෙන බවට අද ප්‍රතිඥා දුන්හ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්  මහත්වරු මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්හ.



අදහස් (7)

රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට

ගමේ එකාලා Thursday, 15 August 2024 03:37 PM

මේ හොර දූෂිතයින් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති.

:       0       0

Ishara dissanayaka Thursday, 15 August 2024 03:44 PM

මොවුන් ගෝඨාභයගේ කාලේ ඉඳන්ම ආණ්ඩුවෙනේ හිටියේ...! අද ඊයේ එකතු වුණු අය නෙවෙයිනේ...! 

:       0       0

Prabha Thursday, 15 August 2024 04:15 PM

හිරේ යන්න ඉන්න අයගේ සංගමය...

:       0       0

nanda Thursday, 15 August 2024 05:04 PM

මෙයාලා ගොඩක් කල්නේ... අලුත් පුවත් මවනවා...

:       1       0

siri Thursday, 15 August 2024 07:01 PM

පුත්තලමේ අලි සබ්‍රි ගැන මේ රටේ දරුවෝ පවා දන්නවා දන්නවා... එහෙම අය තමයි එකතු වෙන්නේ...!

:       1       0

ashok Friday, 16 August 2024 03:48 AM

හරි ශෝක් බඩු ටික එකතු වෙලා තියෙන්නේ. එක වගේ කට්ටියටනේ එකතුවෙන්නේ

:       1       1

sam Friday, 16 August 2024 06:41 AM

රත්තරන් හොරා ඉන්නවා නේද .මිනිහා කාලගුණ සලකන්න ගිහිල්ලා රත්තරන් හොරා බේරාගෙන රටයි , ජනතාවයි හොඳ පූර්වාදර්ශයක් දීලානේ තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site