IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුවන් ජනගහන අරමුදලේ නියෝජිතයන් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  නියෝජිතයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වගවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. විනිවිදභාවය රටක පාලනය ශක්තිමත් කරන බැවින් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධනයට සහාය වීමට UNFPA කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  නියෝජිතයින් පැවසූ බව රුවන් විජයවර්ධන මහතා කීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙම හමුවට සහභාගී විය.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් නිල වශයෙන් අනුමත කළ දකුණු ආසියාවේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.



අදහස් (2)

රුවන් ජනගහන අරමුදලේ නියෝජිතයන් හමුවෙයි

මහී Friday, 31 March 2023 07:49 AM

වලව් පැලැන්තියේ කෙනෙක්. ජනාධිපතිගේ පංතියේ (රදල) කෙනෙක්.

:       0       3

suminda Friday, 31 March 2023 10:07 AM

විශිෂ්ඨයි, ඔහොම යමු.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site