(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාස සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ ඉහල පෙලේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ලෝක බැංකු සමූහයේ දේශගුණික හා සංවර්ධන වාර්තා (CCDRs) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන කෙරිණි.
හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීම සහ පුළුල් සංවර්ධන ඉලක්ක වෙත පරිවර්තනය වීමට ගන්නා ක්‍රියාමාර්ග වලදී ශ්‍රී ලංකාවට උපකාර කරන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.
ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා මෙනවිය, ලෝක බැංකුවේ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධන කලාපීය අධ්‍යක්ෂ ජෝන් රූම්, Min Env හි ලේකම් ජෝන් රූම් මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුවන්ට ලෝක බැංකුවෙන් පොරොන්දුවක්