(යොහාන් භාසුර)
අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉවත්කර තිබූ රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රේල් පීලි 15 ක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බව කී එම නිලධාරියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රේල් පීලි 15 ක් උස්සලා