(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු අද (21) දහවල් තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
තුවාල ලැබු පුද්ගලයන් පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවට මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මුලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රිය ප්‍රපාතයට:6ක් රෝහලට