IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය ඇලකට පෙරැලී 4ක් රෝහලේ

(කාංචන කුමාර ආරියදාස)

පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා සුඛෝපභෝගී වෑන් රථයක් දඹුල්ල  කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල එස් වංගුව ප්‍රදේශ්යේදී අද(24 ) ඇළකට පෙරලී හතර දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු පහක කුඩා දියණියත් ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
පොලොන්නරුව  තඹාල ප්‍රදේශයේ සිට කොළඹ බලා එකම පවුලේ පස්දෙනෙකු මෙසේ ගමන් කරනමින් සිටියදී රථය පැදවූ එම පවුලේම රියදුරු නින්ද යෑම නිසාවෙන් මාර්ගයෙන් අධික වේගයෙන් පැමිණි රථය අඩි තිහක් පමණ   ප්‍රපාතයේ ඇළට පෙරලී තිබේ.



අදහස් (1)

රිය ඇලකට පෙරැලී 4ක් රෝහලේ

Perera Thursday, 24 August 2023 12:46 PM

කුඩා නම් සුඛෝපභෝගී වෙන්නේ කොහොමද ?ඒක නිකන් "දුගී ධනවත් පුද්ගලයේක් "කියනවා වගේ දෙයක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site