(ගයාන් සූරිය ආරච්චි)
තංගල්ල ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් තලල්ල ප්‍රදේශයේදී තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන් කළ මව මියගොස් පියා දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතල තුවාල ලබා තලල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු තිස් එකක කප්පරවැල්ල කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණීයක බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව අවුරුදු 14ක දියණිය සහ මාස එකොළහක පුත්‍රයා සමග තවත් ඥාති පුතෙකු ත්‍රිරෝද රියෙහි ගමන් කර ඇති අතර එම කාන්තාවගේ සැමියා තීරෝද රථය පදවාගෙන ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් බිරිය මරුට- සැමියා දරු දෙදෙනා රෝහලේ