
( එච්. චන්දන )
මගුල් ගෙදර යමින් සිට පිරිසක් රැගත් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසය කියයි.
මෙම අනතුර අද (29 )සිදු වී ඇති අතර අනතුරෙන් වයස අවුරුදු 26 තරුණයෙක් මිය ගොස් තිබේ.
තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් කල්පිටිය රෝහලටත්, අනෙක් පුද්ගලයා පුත්තලම රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.
රියදුරුට වේගය පාලන කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත පැන මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට තුවාල ලබා රෝහල් ගත කර ඇති රියදුරු අත් අඩංගුවට ගැනීමට නියමිත අතර කල්පිටිය පොලිිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරණු ලබයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් අයෙක් මරුට:දෙදෙනකු රෝහලේ