( හේමලතා ඩී හේවගේ )
මීගමුව කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලයාය ප‍්‍රදේශයේදී අද (15) සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි පාසල් සිසුවියක් සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ සඳලංකාව ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙණුම ලබන ඉෂාරා මධුශානි නැමති සිසුවියකි.
ඇය තම පියා සමග යතුරුපැදියෙන් ක‍්‍රීඩා පුහුණුවීම් සඳහා පාසලවෙත යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් සිසුවියක් මරුට