
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සමාගම් පොහොසත්වූ බව වරාය නාවික සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක් ලබන 18 වැනිදා සිට නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ කාඩ් පතක් ඉදිරියේදී රජය මුද්‍රණය කිරීමෙන් රුපියල් එකසිය හැට හයක් ඉදිරි වන බව අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා
අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 03:14 PM
රාජපක්ෂලාට වික්‍රමසිංහලාට හා ප්‍රේමදාසලාට ආණ්ඩු බලය ලැබුණා කියන්නේ හතර මහ නිධානය පෑදුනා වගේ තමයි. මළමිනි වලිනුත් ගසා කෑ එවුන්ට ඕවා මොනවාද?
ගුණරත්න Wednesday, 08 October 2025 03:27 PM
ආණ්ඩුවේ වියදම බලනකොට, රජයේ ආයතනයේ වැටුප් ඇතුළුව සියලුම වියදම් ගණන් බලාද මිල නියම කලේ?
Lis Thursday, 09 October 2025 06:36 AM
ආණ්ඩුව රාජපක්ශලාට මඩ ගහනකොට හමුදා සෙබලාගේ වැටුප් දාලා ගනන් හදනවා. තමන්ගේ වාසිය බලනකොට වැටුප් නැතුව ගණන් හදනවා. මේවට රැවටෙන මී හරක් තාමත් ඉන්නවා.