IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.

නඩත්තු කටයුත්තක් සඳහා අංක අංගනයට රැගෙන ආ දුම්රිය  නැවතීමේ  සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර් ග ෙයන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී ඇත

දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක්  සිදු කරන බවත් ඉන් කිසිවකුටත් අනතරක්  ෙනාමැති බවත් පොලිස් නිලධාරියක් පැවැසීය.

 



අදහස් (4)

රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ

Sellakkara Kolla Tuesday, 27 September 2022 02:50 PM

එයත් රාජ්‍ය සේවකයෙක්නේ... ඉතින් නිදාගන්න එක සාමාන්‍ය දෙයක්...

:       0       5

sk Tuesday, 27 September 2022 02:51 PM

මේවගෙන් වන පාඩුත් අන්තිමට අපේ කරමතින් තමයි....

:       0       3

Senarath Tuesday, 27 September 2022 04:25 PM

කොහොමටත් ඔක පීල්ල උඩ දිගටම යනව නෙ කියල හිතගෙන නිදාගන්න අති.

:       0       1

Prabha Tuesday, 27 September 2022 04:32 PM

බැලුමක් පුම්බන්න දෙන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site