IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රියදුරන් නොමැතිව දුම්රිය ගමන් වාර 7 ක් නතර වේ

(යොහාන් භාසුර)

දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

රියදුරන් සේවයට නොපැමිණීමෙන් රියදුරු හිඟයක් නිර්මාණ වී ඇති බව කී ඉදිපොළගේ මහතා හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතුකරමින් සිටින බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

රියදුරන් නොමැතිව දුම්රිය ගමන් වාර 7 ක් නතර වේ

Kassapa Tuesday, 01 August 2023 02:33 AM

මින් ඉදිරියටවත් දුම්රිය සේවයේ තනතුරු සඳහා වගකීමක් දැරිය හැකි, අය බඳවා ගැනීමට කටයුතු කිරීමට ඇස් ඇරේවා. දැනට තත්වය අනුව නම් රියදුරෙක් හෝ නියාමක වරයෙක් ලෙඩ වුණොත්, එහෙම නැතිනම් වරදක් කරලා දඬුවමක් දුන්නොත් දහස් ගණනක් මගී ජනතාව මහමගට වැටෙනවා. තව වැඩි දවසක් යන්නේ නැහැ... මේ කෙනෙකුට පොලිසියෙන් දඩ කොලයක් දුන්නොත් එදාටත් දුම්රිය කීපයක්වත් අවලංගු වේවි. තමන්ගේ වගකීම හරි හැටි නොදන්න අයට වගකීම් පැවරීමේ විපාක තමයි මේ...

:       0       0

Nimal Tuesday, 01 August 2023 07:47 AM

තමන් යටතේ පවතින ආයතනයක කාර්ය මණ්ඩලයවත් කලමනාකරණය කිරීමට නොහැකි පඹයෙක්ද අපට ඇමැති වශයෙන් සිටින්නේ?

:       0       0

Lalindra Tuesday, 01 August 2023 10:33 AM

මේ බලු නකුටන්ට බල්ලව වනන්න දෙන්නේ මොවුන්ගේ ස්ට්‍රයික් වලින් ගොඩයන්න දඟලන දේශපාලකයෝ. කොන්ද පණ ඇති නායකයෝ ඉන්න රටක නම් හමුදාවලින් වැඩ අරගෙන මේ වගේ බලු නකුටන් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන බලය නැතිකරලා දානවා. කොහෙද බුල් ඩෝග් දන්නේ පම්පෝරියට බුරන්න විතරයිනේ... මිනිහා හපා කන්න බයයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site