IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රූමස්සලින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්

(ඩී.ජි. සුගතපාල)

උණවටුන රූමස්සල මුහුදේදී අද(11) පස්වරුවේ ධීවර යාත්‍රාවක් පෙරලී එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

අනතුරට ලක්වී ඇත්තේ ගාල්ල දෙවට මුහුදෙන් අද පස්වරුවේ මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවකි.

මෙම යාත්‍රාවේ  ධිවරයින් තිදෙනෙක් ගොස් ඇති අතර රළ පහරට හසුව යාත්‍රාව උණවටුන රුමස්සල මුහුදේ දී පෙරලි ඇති අතර එක් අයෙකු පිහිනා ගොඩබිමට පැමිණ තිබේ. ගොඩබිමට පැමිණි ධීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අතුරුදහන්වු ධීවරයින් සොයා මේ වනවිට නාවික හමුදාව විිසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (0)

රූමස්සලින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site