(රංජන් කස්තුරි)
රුමේනියාවේ රැකියා දෙන බවට පවසා පුද්ගලයන්ගේ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන විදේශ රැකියා ආයතනයක හිමිකාරියක අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.
රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය එම සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 23ක් ද තවත් ලියකියවිලි රැසක් ද සොයාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුමේනියා රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කතක් මාට්ටු