IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රබර් ගෙන්වීම සීමා කරයි

(රංජන් කස්තුරි)

දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වරුග හැර සෙසු රබර් වර් ආනයනයට සීමා පනවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රබර් ආනයනය පිළිබඳව සොයා  බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සලකා ඉදිරියේදී එම තීරණ ගන්නා බව ද රජ්‍ය අමැත්‍යවරයා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් බි.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් දා මුදල් රජ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී ඇත.



අදහස් (2)

රබර් ගෙන්වීම සීමා කරයි

ravin Thursday, 27 October 2022 04:41 PM

අපිත් තීරණයක් ගත්තා. රබර් වගෙ එහාට මෙහාට පැද්දෙන අයව පත්කර නොගන්න.

:       0       0

Bamunuarachchi Thursday, 27 October 2022 05:25 PM

ඕවා කරන්න තිබුනේ රට ප්‍රපාතයට වැටෙන්න කලින්. දැන්ද මතක් උනේ ? රබර් දීලා සහල් ගත්ත අපිට වෙච්ච දේ? ඒකාලේ සහල් ගන්න ඩොලර පස්සේ දුවන්න ඕනේ උනේ නැහැ. රබර් සහල් ගනුදෙනු සිද්ද උනේ barter ක්‍රමයට කොමිස් ගහන්න ඉදලබුනේ නැහැ. Finance Express සඟරාව පවසන විදිහට සෞදිඅරාබියත් BRICS රටවලට එකතු උනොත් ඩොලර් පස්සේ යන්නේ නැතිව barter ක්‍රමයට ගනුදෙනු කරගන්න පුළුවන් වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site