IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රූපලාවන්‍යාගාර රැකගන්න ඇමති ගීතාගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ගෙන්වීමට අවසරයක් දෙන ලෙස තමා ඉල්ලීමක් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රටපුරා රූපලාවන්‍ය ආයතනවලින් සියයට අනුවක් පමණ රූපලාවණ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් වැසී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතුව සිටි ලක්ෂ හතරකට ආසන්න පිරිසක්  මහමගට වැටී සිටිති. ඔවුන්ගෙන් යැපුණු පහළොවකට ආසන්න පිරිසක්ද මේ හේතුවෙන් අසරණව සිටින බව එම ක්ෂේත්‍ර ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (4)

රූපලාවන්‍යාගාර රැකගන්න ඇමති ගීතාගෙන් යෝජනාවක්

Yasiru Wednesday, 12 October 2022 11:15 AM

ඇත්තටම මමත් ඕක කියන්න හිටියේ...!

:       1       1

ganegoda Wednesday, 12 October 2022 11:55 AM

වයසට යනකොට ගඳගහන එකට පිලියමක් නැද්ද ?

:       0       4

nedakin Wednesday, 12 October 2022 12:18 PM

පිරිමි රවට්ටන කූට වැඩ කරන්නෙපා...

:       0       1

Bamunuarachchi Thursday, 13 October 2022 08:52 AM

හලෝ මන්ද පෝෂණයෙන් බඩ රැක ගන්න ක්‍රම ඉදිරිපත් කොරනවා. ගැහැණුන්ගේ මුහුණු දුන්කොල වගේ වෙලා තිබෙන්නේ බඩ වල් හිස් නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site