(තිළිණි මධුෂානි)
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ.
එම වාර්තාවට අනුව සමස්ත විදේශීය අනුපාතික මිල පහත වැටී ඇති බව සදහන් වේ.
අමෙරිකා ඩොලරයට අනුව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියලට යළි වටිනාකමක් එයි
Perera Tuesday, 30 January 2024 10:05 AM
ඕක හරියට පැදුරෙන් බිමට වැටුන මිනිහා ආයේ පැදුර උඩට ආවා වගේ කතාවක් නේ
wedage Tuesday, 30 January 2024 10:38 AM
රුපියලට ටොෆී එකක් ගන්න පුලුවන්ද ?