IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

තමා ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙන අතර සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වය නම් එතැන ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා කීය.

රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙන බවත් මාස තුනක රැදවුම් කාලය අවසන් වීමට පෙර ඔවුන් නිදහස් කර ඇතැයි ද කී ජනාධිපතිවරයා  රටේ දේවල් සාමකාමී බැවින් ඔවුන් නිදහස් කළ බව පැවසීය.

සූම්  තාක්ෂණය ඔස්සේ පැවති  ජාත්‍යන්තර සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (11)

රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නෑ

podi hadaya Monday, 27 March 2023 04:09 PM

ඔයාට ගොතලා බොරු කියන්න උගන්වපු ඉස්කෝලෙ මොකක්ද. ඔයා ලැජ්ජා විය යුත්තේ වයසට ගිහිල්ලත් අනිත්‍ය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැතිවීම ගැන.

:       18       38

මැක්ස් Monday, 27 March 2023 04:20 PM

සාමකාමී විරෝධතා යනුවෙන් ප්‍රපංචයක් නොමැත. මහත්මා ගාන්ධි තුමාගේ ව්‍යාපාරයේ වුව තිබුනේ නමට අවිහිංසාව ය. මිරිහාන, ගෝල් ෆේස් හෝ පාර්ලිමේන්තු වට රවුම අසල පවා පසුගිය කාලයේ පැවතියේ සාමකාමී විරෝධතා නොවේ. ප්‍රකෝප කිරීම් ය. අඩන්තේට්ටම් කිරීම් ය.'"සාමකාමී" බෝඩ් ලෑල්ලට මුවා වී සිදු කරන එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට නිසි පිළිතුරු දීම රාජ්‍ය නායකයාගේ වගකීමයි.

:       43       26

fairoosMonday, 27 March 2023 04:33 PM

Max වගේ අය තවත් ලංකාවෙ ජීවතුන් අතර ඉන්නව කියන්නෙ ඉතින් රටට අබ සරන තමා

:       1       0

pradeepMonday, 27 March 2023 05:15 PM

එසේ උනානම් ඔයාගෙ පිනා රජ වෙන්නෙත් නැනෙ...

:       0       0

චතුරිකා Monday, 27 March 2023 05:50 PM

මේකා කොහොමද රාජ්‍ය නායකයෙක් වෙන්නේ ? රට කාපු පට්ටහොරු 134 දෙනෙක්ගේ චන්දයෙන් පත්කරගත්ත බැංකු හොරෙක් !!! මිනි මරුවෙක් !!! මේවගේ උන්ගේ පස්ස ලෙවකන ඔබ වැනි බයි මෝඩයින් මේ රටට අවාසනාවක්; කොඩිවිනයක්.

:       1       0

sweneTuesday, 28 March 2023 08:53 AM

බොරු ගොතන්න එපා. මිරිහආනේදී හෝ ගෝල පෙස් වලදී හෝ කොලම පවතී කිසිම විරෝධතාවයකදී එම ජනතාව කිසිම ආකාරයේ කල බගානියක් කලේ නැහැ.

:       2       0

sweneTuesday, 28 March 2023 08:55 AM

බොරු ගොතන්න එපා. මිරිහනේදී හෝ ගෝල පෙස් වලදී හෝ කොලඹ පවතී කිසිම විරෝධතාවයකදී එම ජනතාව කිසිම ආකාරයේ කල බගානියක් කලේ නැහැ

:       2       0

නිමේෂ් Monday, 27 March 2023 04:31 PM

උත්ගොෂකයන්ට පහරදීලා එලවන්න කියල පොලිස් ලොක්කන්ට කෝල් කර කර වද වෙන පිනා ම එහෙම කියනවනේ

:       15       34

aravinda Monarawila Monday, 27 March 2023 05:33 PM

වසන්තව දින 90ක් රදවාගෙන හිටියෙ මම රැදවුම් නියොගක් දීල වෙන්න ඇති, ලැජ්ජනැතිකම පින් ජනාදිපති කමටත් වැඩිය ලොකුයි වගේ.

:       0       0

de silva Monday, 27 March 2023 06:51 PM

අලුත් නීති අවශ්‍යය නැත.

:       0       0

Sunil Tuesday, 28 March 2023 06:21 AM

දිව දෙකේ කාලකන්නියෙක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site