(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඩු සොරකම් කිරීම සම්බන්ධයෙන් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි
සහකාර පොලිස් අධිකාරි ඇන්ජලෝ - 0718591772
ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර - 07185919924
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය - 0112-422176 යන අංක වෙත දන්නා තොරතුරු දැනුම් දෙන ලෙසටත්ල එම තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහසයභාවය රකින බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රන් කරඬුව සොරගත් අය හඳුනාගන්න සහය ඉල්ලයි
sharm warn Friday, 18 February 2022 04:20 PM
අපොයි හොයලාම ගනීවි. මෙලහකටත් පරණ බඩු එකතු කරන, කවුරු හරි එක්ක කෙනෙකුගේ පස්සෙන් යන කට්ටියක් ඕවා පරිස්සමට තියාගෙන ඉන්නවා ඇති. හොයාගත්තොත් 8 වැනි පුදුමේ තමයි...
විපරමා Friday, 18 February 2022 09:23 PM
කටුගෙයි සෑහෙන කාලයක් ආරක්ෂිතව පැවැති වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේවත් හරියට හොයාගන්න බැරිවුණා.